Thursday, November 29, 2012

Default Mask හා (Subnet Mask) හි වැදගත්කම.


Default Mask හා (Subnet Mask) හි වැදගත්කම.

                                                IP Address Class එකක Network එකකට අයත්වන Host සංඛ්‍යාව (Number of host per Newtwork) හදුනාගැනීමට අපට Subnet mask එක ඉතා වැදගත් වෙනව. IP Address Classes වලSubnet Mask එක සෑදී ඇත්තේ එක් එක් IP Class වල Network ID එකට අඩංගු කරන්න පුළුවන් උපරිම 1 Bitවලිනුයිඒ කියන්නේ Network ID එක දෙකේ පාදයෙන් (Binary) වලින් ලියන්න පුළුවන් උපරිම සංඛ්‍ය‍ාවයි. IP Address එකක සංඛ්‍යා කාණ්ඩයක් හැදිල තියෙන්නෙ 27 බලයෙනුයි (පසුගිය Post බලන්න). ඒ අනුව අපිට පහත ආකාරයට එක් එක් IP Address Classes වල Subnet Mask එක ලබාගන්න පුළුවන්.    

Class A: NetHost. Host. Host
Binary වලින්1111111100000000. 00000000.00000000
Subnet Mask එක255.0.0.0

Class B : Net. Net. Host. Host
Binary වලින්111111111111111100000000.00000000
Subnet Mask එක255.255.0.0

Class C : NetNetNetHost
Binary වලින්111111111111111111111111.00000000
Subnet Mask එක255.255.255.0
  • IP Address එකක් Host එකකට Assign කිරීමේදී අනිවාර්ෙයන්ම Subnet Mask එකද ඇතුලත් කළ යුතුයි.......

No comments:

Post a Comment