Friday, July 6, 2012

කොම් එකෙන් සිංහල අකුරු Type කරමු..


කොම් එකෙන් සිංහල අකුරු Type කරමු..


ගොඩක් අය නිතරම අහන දෙයක් තමයි කොහොමද කොම් එකෙන් සිංහල අකුරු Type කරන්නේ කියලා. මේකට මමනම් Use කරන්නෙ Singreesi Unicode කියන Software එක. ඒක ගොඩක් ලේසියි වගේම අකුරු Convert කරන්න නෙට් ඕනෙත් නෑ.



මේක ලංකාවේ අපේම කෙනෙක්ගෙ නිර්මාණයක්.ඕනම අකුරක් මේකෙන් ගහන්න පුලුවන්. F1 ගැහුවම එනවා අකුරු Type කරන්න ඕන විදියත්. මේකෙන් සිංහල අකුරු අතරට පහසුවෙන් ඉන්ගිරීසි අකුරුත් දාන්න පුලුවන්. 


ඩවුන්ලෝඩ් පාරක් දාලම බලන්නකෝ.. (116KB)


                                              

වැඩේ කොහොමද කියලා comment එකකුත් දාලම යන්නකෝ



No comments:

Post a Comment