Friday, July 6, 2012

               Hard Disk එකේ වැදගත් තොරතුරු දැනගන්න             





මේ software එකෙන් පුළුවන් අපේ HDD එකේ සම්පූර්ණ විස්තරයක් ගන්න.. තව tools ටිකකුත් තියෙනවා.. පොඩි software එකක්.... ඔයාල HDD එක භාවිත කල දවස් හා පය ගණන,HDD එක On කරපු වාරවල් ගණන දැනගන්න පුළුවන්.. වැඩි කතා ඕනේ නෑ..අරගෙන බලන්නකෝ..

No comments:

Post a Comment