Thursday, November 29, 2012

Default Mask හා (Subnet Mask) හි වැදගත්කම.


Default Mask හා (Subnet Mask) හි වැදගත්කම.

                                                IP Address Class එකක Network එකකට අයත්වන Host සංඛ්‍යාව (Number of host per Newtwork) හදුනාගැනීමට අපට Subnet mask එක ඉතා වැදගත් වෙනව. IP Address Classes වලSubnet Mask එක සෑදී ඇත්තේ එක් එක් IP Class වල Network ID එකට අඩංගු කරන්න පුළුවන් උපරිම 1 Bitවලිනුයිඒ කියන්නේ Network ID එක දෙකේ පාදයෙන් (Binary) වලින් ලියන්න පුළුවන් උපරිම සංඛ්‍ය‍ාවයි. IP Address එකක සංඛ්‍යා කාණ්ඩයක් හැදිල තියෙන්නෙ 27 බලයෙනුයි (පසුගිය Post බලන්න). ඒ අනුව අපිට පහත ආකාරයට එක් එක් IP Address Classes වල Subnet Mask එක ලබාගන්න පුළුවන්.    

Class A: NetHost. Host. Host
Binary වලින්1111111100000000. 00000000.00000000
Subnet Mask එක255.0.0.0

Class B : Net. Net. Host. Host
Binary වලින්111111111111111100000000.00000000
Subnet Mask එක255.255.0.0

Class C : NetNetNetHost
Binary වලින්111111111111111111111111.00000000
Subnet Mask එක255.255.255.0
  • IP Address එකක් Host එකකට Assign කිරීමේදී අනිවාර්ෙයන්ම Subnet Mask එකද ඇතුලත් කළ යුතුයි.......

IP Address Class හි Network ID එක හා Host Id එක


IP Address Class හි Network ID එක හා Host Id එක

  1.  Class A:   Net. Host. Host. Host
    2.   Class B:   Net. Net. Host. Host
    3.   Class C:   Net. Net. Net. Host

IP Address හදුනාගනිමු


IP Address හදුනාගනිමු
දැනට ලෝකයේ IP Address වර්ග 2ක් බාවිතා කරනව. ඒව තමයි...
  • IPv4
  • IPv6
IPv4 තමයි දැනට ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන IP Address වර්ගය. ඒ උනත් IPv6 වේග‍යෙන් ලොවපුරා ඇති Network සදහා යොදාගනිමින් පවතිනව.
 IPv4 Address එකක ප්‍රධාන කොටස් 2ක් තියනව..
  1. Network ID
  2. Host ID
 මම ඔයාලට පසුව කියල දෙන්නම් මේ කොටස්2ක ගැන.දැන් මම ඔබට අදුන්වල දෙන්නෙ IPv4 වර්ගයේ  IP Address Network එකක් තුල යොදාගන්නා ආකාරයයි.ඊට කලින් අපි බලමු කොහොමද මේ IP Address එකක් හැදෙන්නෙ කියල
  • IPv4 Address එකක් හැදෙන්නෙ Bit32ක එකතුවකිනුයි. මොනවද මේ Bit කියන්නෙ.පහත උදාහරනයෙන් ඔයාලට ඒක තේරුම් ගන්න පුලුවන්.

අප යම් සංඛ්‍යාවක් පාදයෙන් ලිවීමේදී එහි ඇති හා අප Bit ලෙස හදුන්වනව.

කොහොමද සංඛ්‍යාවක් පාදයෙන් ලියන්නේ....
Network address එකක එක් ඉළක්කම් ඛාන්ඩයක් සදහා අපට 
යෙදිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ 255 (2)යි.
 20 = 1
21 = 2
22 = 4
23 = 8
24 = 16     එකතුව 255 යි.
25 = 32
26 = 64
27 = 128
එනම් විශාලතම Network address වන්නේ 255.255.255.255 යි.
දැන් මම ඔයාලට කියල දෙන්නම් කොහොමද සංඛ්‍යාවක් පාදයට හරවන්නෙ කියල.
අපි ඉහත උදාහරණයම ගමු.
     

දැන් ඉතුරු සංඛ්‍යා ටික අවසානයේ සිට ඉහලට ලියන්න.. 11000000 මේ විදියට තමයි දහයේ පාදයේ සංඛ්‍යාවක් පාදහයන් ලියන්නෙ.Network addressඑකක් පාදයෙන් ලිවීම තුලින් අපට Network එකක් සැකසීමේදී එම Network එකට අවශ්‍ය Host (පරිගණකහා Network ගණනට සරිලනම Network address පරාසය සකසාගතහැක.

මොනවටද මේ IP Address කියන්නේ


මොනවටද මේ IP Address කියන්නේ

IP Address එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network
එකෙහි ඇති එක් එක් උපාංග (පරිගණක, ජාලාකරණ උපාංග..........) වැනි දෑ එකින් එක හදුනා
ගැනීමටත් එම එක් එක් උපකරණ එකින්එක සම්බන්ද කිරීමටත් මෙම IP Address බොහෝ
සෙයින් වැදගත් වෙනව..
               
               අප Network එකක් සැළසුම් කිරීසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් 
එක් උපකරණ සදහා Assign කිරීමට බැහැ. ‍මේ සදහා පිළිගත් ක්‍රමවේදයක් තියනව (අනිත් 
බ්ලොග් සටහන බ‍ලන්න). අප නිවැරදිව Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග ගනන,
එම Network එකට සම්බන්ද කරන Network ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් 
වෙන්න වෙනව. ඔන්න ඔය වගේ දෙ‍යකට තමයි මුලිකවම IP Address එකක් කියන්නේ.