Sunday, July 8, 2012

Duplicate files හොයලා delete කරමු....



අපි ඉතින් කොහේහරි ගියාම යාලුවන්ගෙ තියන ‍ෆිල්ම්සිංදු , හැම කුණුගොඩක්ම අරගෙන ඇවිත් 
කොම් එකට දා ගන්නවනේඉතින්දන්නෙම නැතුව එහෙම ගොඩක් ෆයිල් 2, 3 කොම් එකේ තියනවා.
මේවට නිකං හාඩ් එකේ ඉඩ දෙන්නෙ නැතුව එහෙම Duplicate files හොයලා Delete කරලා 
දාන්න පස්ට සොෆ්වෙයා කෑල්ලක් සෙට් වුනා.


කියලා වැඩක් නෑ මගේනම් මේ සොෆ්ට්වෙයා කෑල්ල නිසා 18.7GB ක් ඉඩ වැඩි වුනා..

ඩවුන්ලෝඩ් කරලා බලන්නකෝ වැඩේ කොහොමද කියලා...

No comments:

Post a Comment