Sunday, July 8, 2012

Delete කරන්න බැරි files delete කරමු....


අපේ කොම් එකේ තියන සමහර files delete කරන්න බැරි උනාම කොම් එක අල්ලලා පොළවේ 
ගහන්න හිතෙනවා.ඒ වගේ වෙලාවට තියෙන්නෙ පොඩි සීන් එකක්.

මුලින්ම මේ Software එක Download කරගෙන ඉන්නකෝ (739KB)



දැන් කරන්න තියෙන්නේ Delete කරන්න බැරි Folder or File එක
 R.click කරලා Unlocker select කරන එක.



දැන් Delete දෙන්න.

දැන් වැඩේ ගොඩ.... 

No comments:

Post a Comment