Sunday, July 8, 2012

Skype Video calls Record කරමු...



අපි ගොඩක් දෙනෙක් Skype වල Video calls ගන්නවනේ. ඒ ගත්තු Call එක රෙකෝඩ් කරන්න
පුලුවන්නම් පටට පට පට නේ. ඒක කරන්න සුපිරිම සිරාම භාන්ඩයක් සෙට් වුනා. මේකෙන් Video 
එක වුනත් record කරන්න පුලුවන්.

           


ඩවුන්ලෝඩ් පාරක් දාලම බලන්නකෝ .. (469KB)

සැලකිය යුතුයි:
ස්ථාපිත කරනවිට පරිගනකයෙන් Skype log වී සිටිය යුතුය..


No comments:

Post a Comment